ජාතික පොලිස් අභ්‍යාස ආයතනය
මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

ඇබෑර්තු

2011 අංක 44 දරන ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පනත මගින් පිහිටුවන ලද ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ පහත සඳහන් ඇබෑර්තු පිරවීම සඳහා ශ්‍රී ලංකා පුරවැසියන් වෙතින් අයඳුම්පත් කැඳවනු ලැබේ.

තනතුර

වැටුප් කේතය

තනතුරු ගණන

විස්තර

අයඳුම්පත්‍රය

1

අභ්‍යන්තර විගණක

MM 1-1

01

ඔබ විසින් සකස් කරගන්නා අයඳුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය

2

සහායක අරක්කැමි

PL 1

08

3

කාර්යාල කාර්ය සහායක

PL 1

07

4

සනීපාරක්‍ෂක කම්කරු

PL 1

04

අයඳුම්පත් භාරගන්නා අවසාන දිනය 2026.05.29

විධායක අධ්‍යක්‍ෂ,
ජාතික පොලිස් අභ්‍යාස ආයතනය,
දිවුලපිටිය පාර, තිඹිරිගස්කටුව, මීගමුව.

Design by Sri Lanka Police Information Technology Division